Call Call 0️⃣7️⃣6️⃣0️⃣5️⃣9️⃣7️⃣8️⃣9️⃣7️⃣
Nissan sunny cefiro A33 S touring limited edition car for sale
මෙක original ම S touring cefiro එකක් ( ලංකාවෙ modifie කරපු එකක් එහෙම නෙමෙ මෙ සියල්ල factory fited - මෙ original S touring මදලියෙ A33 Brand new ගෙන්නපු කාර් බොහොම ස්වල්ප ප්රමාණයක් පමණයි ලංකාවටම තියෙන්නෙ මෙකෙ luxury options සියල්ලම සහිතයි )
2002 BRAND NEW ( නිශ්පාදන වර්ශය සහ ලියාපදිංචි වර...
Call Call 0️⃣7️⃣6️⃣0️⃣5️⃣9️⃣7️⃣8️⃣9️⃣7️⃣
Nissan sunny cefiro A33 S touring limited edition car for sale
මෙක original ම S touring cefiro එකක් ( ලංකාවෙ modifie කරපු එකක් එහෙම නෙමෙ මෙ සියල්ල factory fited - මෙ original S touring මදලියෙ A33 Brand new ගෙන්නපු කාර් බොහොම ස්වල්ප ප්රමාණයක් පමණයි ලංකාවටම තියෙන්නෙ මෙකෙ luxury options සියල්ලම සහිතයි )
2002 BRAND NEW ( නිශ්පාදන වර්ශය සහ ලියාපදිංචි වර්ශය 2002 - permit එකකට A.M.W එකෙන්ම brand new ගෙනාපු වාහනයක් )
( VQ20 ENGINE / AUTOMATIC TRANSMISSION )
ORIGINAL BOOK ( 3RD OWNER ) clear documents - luxury tax අවුරුදු 07ම ගෙවා නිම කර ඇත ( recipe 07ම ඇත ) - අදායම් බලප්රත්ර සහ full insurance සියල්ල up to date to 2026 / nov
FULL OPTION :-
• power shatter
• power mirrors ( duel power )
• Speed lock
• Center looking with remote key system
• Abs
• Duel airbags
• electric seats ( ඉදිපස අසුන් දෙකම fully electric )
• Seat heaters ( ඉදිරිපස සහ පසුපස )
• Touch ac ( climate control )
• Original door opening welcome lights
• Original hood reading lamps
• pioneer original player ( double din set up )
• Night vision HD full clear revase camara system
• pioneer door speakers upgraded ( best sounds )
• 3M coil floor carpet set
• 3M uv cut tinted windows
• Lether seat set
• Beige interior design
• xenon hed lamp bulbs ( HID + Night clear drive visson )
• Bosch Symphony horn 12v
• Factory fited electric curtain ( Curtain එක සම්පුර්ණ වැඩ electric )
• Electric power antenna
Key Features and Options (S Touring Variant) :-
Engine: 1,995 cc VQ20DE V6.
Safety Options: Side airbags, ABS, and EBD are available, with some models featuring impact-safe body structures.
Exterior: Rear spoiler , fog lights, and 16-inch alloy wheels & Factory fited body kit with side skirtings
Interior & Comfort: Fully automatic climate control, leather-wrapped steering wheel
රොද 5ම factory fited alloy wheels ( with spare wheel ) genuine nissan
ටයර් 04ම Brand new 205 60 R 16 ( 2025 production year tyer set ) - book එකෙත් ටයර් සයිස් 16 තියෙන්නෙ සදහන් වෙලා
New amaron battery ( 60 amp ) වසර 04ක වගකීම් සහතිකය සමගින් ම
Engine gear box & running condition 100% යි - දශමෙටම smooth වාහනෙ ac දාලත් rpm එක දුවන්නෙ 500rpm සීමාවෙ meter එක Engine එක ස්ටාට් කල විට එහි හඩවත් කනට නෑසෙන මට්ටමෙන්ම සැහෙන smooth running වාහනෙ ඇතුලෙ ස්ටාට් කර සිටින විට වාහනෙ ස්ටාට් එකෙද බව නොදැනෙනන මට්ටමෙන්ම Smooth ඇතුලටත් කනට ඇහෙන්නැ engine එක Electric වාහනයක් හා සමනම මට්ටමක smooth එක තියනවා gear shifting ඉතාමත් smooth ඇත්තටම දුවන විට gear ටික ලස්සනට මාරු වෙනවා ඇගට දැනෙන්නෙවත් නෑ electric nissan leaf කාර් එකක ඇතුලෙ යනකොට දැනෙන මට්ටමයි මෙකෙ නැගලා යනකොට දැනෙන මට්ටමයි දෙකම එකයි වෙනසක් නැ සද්ද බද්ද මුකුත්ම නැ රොද කැරකිලා යන sound එක පමණයි ඇතුලට ඇහෙන්නෙ එච්චරට smooth වාහනෙ උපරිම සැපපහසු වාහනයක්. ( පැමිණ පරීක්ෂා කර බලා වෙනස වටහා ගන්න )
මෙහී අඩුපාඩු කිසිවක් ම නැහැ සියලූම අඩුපාඩු සහ mechanical අලුතිවැඩියාවන් ඔක්කොම කලේ නාවල " RV AUTOMOTIVES " ආයතනයේන් ම පමණයි
Interior condition 100% ( options සියල්ල වැඩ ) dash bord / door bord 100% top.
Exterior condition 100% ( paint condition good / body condition perfect - major accident free )
Original ආපු අංගොපංග සියල්ලෙන්ම සමන්විතයි / options සියල්ල වැඩ
විශෙසයෙන්ම මෙකෙ තවම ඔරිජිනල් nissan cefiro a33 මෙ වාහනෙටම ආපු japan catlog book එක ( owner s manual ) එක පවා සුරක්ෂිතව ඇත
Original ආපු CD changer එකත් තවම ඇත / original tool kit jack wheel brush සියල්ලම ඔරිජිනල් එන කලු කවරෙ තුලම දමා තවමත් සුරක්ෂිතව ඇත
Well maintened vehicle & Very carefully & lovely used
Selling due to abroad
Genuine ම use කරන්න ගන්න කිසිදු අඩුපාඩුවක් නොමැති well maintained හොදම nissan cefiro a33 රථයක් සොයන්නෙකුට සුදුසුයි
අපෙක්ශිත මිල 38,75,000/- ( වාහනෙ පාවිච්චියට ගන්න genuine buyer කෙනෙක්ට ඉතාමත් සාධාරණ ලෙස මිලෙ හොද වෙනසක් කොට මිල අඩු කර දෙනවා definitely price can be negotiate after inspection )
Genuine buyers are welcome
වැඩි විස්තර සදාහා අමතන්න